brand logo

නවසීලන්ත පිලට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

24 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ. පන්දුවාර විස්ස තරගාවලියේ නායකත්වය ලසිත් මාලිංග විසින් දරනු ලබන අතර, උපනායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇත. ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය පහතින් වේ. 01. ලසිත් මාලිංග - නායක 02. නිරෝෂන් දික්වැල්ල - උපනායක 03. අවිශ්ක ප්‍රනාන්දු 04. කුසල් ජනිත් පෙරේරා 05. ධනුෂ්ක ගුණතිලක 06. කුසල් මෙන්ඩිස් 07. ශෙහාන් ජයසුරිය 08. දසුන් ශානක 09. වනිදු හසරංග 10. අකිල ධනංජය 11. ලක්ෂාන් සදකැන් 12. ඉසුරු උදාන 13. කසුන් රජිත 14. ලහිරු කුමාර 15. ලහිරු මධුසංඛ
 

More News..