brand logo
logo

නඳුන් ගුරුගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධූරයට

10 April 2019

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඊයේ (09දා) රැස්වූ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. නඳුන් ගුරුගේ මහතා දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය.
 

More News..