brand logo

දේශපාලන කතා සපිරි 'චන්ද්‍රිකා' කෘතිය එළිදකී

14 January 2022

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ චරිතාපදානය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානයක් වූ 'චන්ද්‍රිකා' කෘතිය අද (14) එළිදැක්වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීයි. 'චන්ද්‍රිකා' කෘතිය ලේඛක තරිඳු තොටවත්ත මහතා විසින් රචනා කර තිබෙනවා. උත්සවයේ මුඛ්‍ය දේශනය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් සිදු කළා.
 

More News..