brand logo
logo

දෙහිඅත්ත කණ්ඩියෙන් කොරෝනා ආසාදිතයන් 2ක් හදුනා ගැනේ

15 July 2020

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ හමුදා සෙබලූන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අදාළ ආසාදිත හමුදා සෙබලුන් දෙදෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙක් බව තොරතුරු අනාවරණය වෙයි. ඒ හේතුවෙන් ඔවුන්ට සමීප වූ ආශ්‍රිතයන් 52 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා තිබේ.
 

More News..