ක්‍රීඩා

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතය.

දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන්නේ කරාචි හි ජාතික ක්‍රීඩාපිටියේදීය.

අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක මෙසේය.

Pakistan:

1 Shan Masood, 2 Abid Ali, 3 Azhar Ali (capt) , 4 Babar Azam, 5 Haris Sohail, 6 Asad Shafiq, 7 Mohammad Rizwan (wk), 8 Yasir Shah, 9 Mohammad Abbas, 10 Naseem Shah, 11 Shaheen Afridi

Sri Lanka:

1 Dimuth Karunaratne (capt), 2 Oshada Fernando, 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal, 6 Dhananjaya de Silva, 7 Niroshan Dickwella (wk), 8 Dilruwan Perera, 9 Lasith Embuldeniya, 10 Vishwa Fernando, 11 Lahiru Kumara