brand logo
logo

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

19 December 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතය. දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය පැවැත්වෙන්නේ කරාචි හි ජාතික ක්‍රීඩාපිටියේදීය. අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක මෙසේය. Pakistan: 1 Shan Masood, 2 Abid Ali, 3 Azhar Ali (capt) , 4 Babar Azam, 5 Haris Sohail, 6 Asad Shafiq, 7 Mohammad Rizwan (wk), 8 Yasir Shah, 9 Mohammad Abbas, 10 Naseem Shah, 11 Shaheen Afridi Sri Lanka: 1 Dimuth Karunaratne (capt), 2 Oshada Fernando, 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal, 6 Dhananjaya de Silva, 7 Niroshan Dickwella (wk), 8 Dilruwan Perera, 9 Lasith Embuldeniya, 10 Vishwa Fernando, 11 Lahiru Kumara
 

More News..