brand logo
logo

දෙමටගොඩ නිවසකින් රුපියල් මිලියන 56ක් හමුවෙයි

01 August 2020

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 30ක් සහ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක් ( 1 40,000) ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ එම මුදල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති මුදල් බවත් මුන්ඩියල් ක්‍රමයට විදේස්ගත පුද්ගලයෙකුට යැවීමට සුදානම් කර තිබු මුදලක් බවයි.
 

More News..