brand logo
logo

දෙමටගොඩත් පිපිරීමක්

21 April 2019

දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදු වි ඇත. දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදු වි ඇති බව වාර්තා වේ.
 

More News..