brand logo

මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ සේවකයෙකුගේ බිරිඳකට කොවිඩ්

12 October 2020

  දුම්රිය දෙපාර්තමේන්තුවේ මාළිගාවත්ත බලවේග ධාවනාගාරයේ රාජකාරියේ යෙදී සිටින සේවකයෙකුගේ බිරිඳකට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත. ගම්පහ - උඩුගම්පල පදිංචි ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක්. මේ නිසා ඇයගේ ස්වාමි පුරුෂයා සහ ඔහු සමඟ සේවය කරන තවත් හයදෙනෙකු ස්වයං නිරෝධානයට යොමුකර ඇති බව මාළිගාවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කරනු ලැබුවේ.
 

More News..