brand logo

දුම්රියේ එන මගීන්ට නොමිලයේ PCR

12 October 2020

දුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් ක්‍රියාවට නැංවේ. එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිදුකෙරේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තුන්වැනි වේදිකාවේ මෙසේ නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබයි.
 

More News..