දියේ ගිලී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
03 July 2020
දියේ ගිලී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
03 July 2020
ගිරිඋල්ල යකා බැඳිඇල්ල ප්‍රදේශයෙන් මා-ඔයේ නෑ මට ගිය තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සදහන් කළේ අවුරුදු 17 සහ 18 යන වයස් ඛාණ්ඩවල තරුණයන් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.