brand logo
logo

දින නියමයක් නොමැතිව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වැසේ

21 February 2019

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා ඇත. දෙවන වසර සිසුන් පිරිසක් විසින් පළමු වසර සිසුන් පිරිසකට නවකවදය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන පරිපාලනය විසින් අදාළ පීඨය වසා දැමීමට පියවර ගෙන ඇති අතර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කලේ කළමනාකරණ පීඨය විවෘත කරන දිනය ඉදිරියේදී සිසුන්ට දැනුම් දෙන බවය. ඒ අනුව නේවාසිකාගාරවල සිටින කළමනාකරණ පීඨයේ සිසුන් හෙට උදෑසන 7 ට පෙර ඉන් ඉවත්විය යුතු වන බව සඳහන් වෙයි.
 

More News..