brand logoaward badge

දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම අරඹයි

10 July 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට පැමිණි තිබේ. මේ වන විට ජයසේකර මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
 

More News..