brand logo
logo

දකුණු අප්‍රිකා කණ්ඩායම සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට

30 July 2021

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ එක්දින තරග තුනකට සහභාගි පන්දුවාර විස්ස තරග තුනකට සහභාගිවීම සදහාය. එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ.
 

More News..