News

කොරෝනාවට නොපැරදුනු පියුම් මාමලා

තැපෑලෙන් එව්ව බෙහෙත් බිව්වද?

කොරෝනාවට නොපැරදුනු පියුම් මාමලා

වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් වල බාහිර සායන කටයුතු අඩාල වීම නිසා එම සායන වලට සහභාගිවන රෝගීන්ගේ ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතම ලබාදීමේ වැඩ පිළිවෙල නැවතත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්ව මේ දිනවල ක්‍රියාත්මක වේ.

තැපැලෙන් යන ඖෂධ සූදානම් කර තිබුණු අයුරු

ඒ අනුව තමන් සහභාගි වන රෝහලේ සායනයට දුරකථනය ඔස්සේ අමතා ඇනවුම් කරන ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතටම ප්‍රදේශයේ තැපැල් කාර්‍යාල මගින් යොමු කෙරේ.

 

නිවසටම තෑපැලෙන් ඖෂධ

නිවැරදි වට්ටෝරුව නිවැරදි තැනට

බොරලැස්ගමුව තැපැල් කාර්‍යාල විසින් රෝගීන්ගේ නිවෙස් වෙතම ඖෂධ ලබා දුන් ආකාරය …

 

දිනේෂ් රූපසිංහ – පිළියන්දල