brand logo
logo

ත්‍රි, මලේ ගිය ජනපති දේව පූජාවක

20 September 2018

ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය ජයසුමනාරාම මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසුව ඊයේ (20 වැනිදා) භද්‍රකාලි අම්මාන් කෝවිලේ විශේෂ දේව පූජාවකට එක්විය. මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීබ් මජීඩ්, අතිරේක දිසාපති කේ. අරුන්දවරාජා අැතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ඒක්ව සිටියහ.
 

More News..