brand logo
logo

ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස්

30 October 2019

ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය අන්දහන් කරයි.
 

More News..