brand logo

ත්‍රිකුණාමලේ කෝප්සිටිය නිරෝධායන නීති කඩයි

03 June 2021

ත්‍රිකුණාමලය නගරයේ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් කෝප් සිටි වෙළඳ සංකීර්ණය මහජනතාවට විවෘත කර තිබූ අයුරු අප මාධ්‍යවේදියෙකුගේ කැමරවේ සටහන්ව තිබේ. මහජනතාව ඊයේ (02) එම ස්ථානයට යතුරු පැදි වලින් පැමිණ සිටින අයුරු සහ වෙළඳ සංකීර්ණය තුළ භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ද අප මාධ්‍යවේදියාට දැකගත හැකි විය. එම වීඩියෝ දර්ශන පහතින්.... https://youtu.be/UCctkRncuVI
 

More News..