News

තවත් 316කට කොරෝනා

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316දෙනෙකු හදුනාගෙන තිබේ.

මොවුන් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව අද (11) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින් ගණන 625කි.