News

තවත් 229කට කොවිඩ්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 229දෙනෙකු අද දිනයේදී හදුනාගෙන තිබේ.

ඔවුන් සියලුදෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 17516ක් දක්වා ඉහළ ගොස් ඇත.