News

තවත් 175ක‌ට කොරෝනා

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 175දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 13,084 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 389කි.