තවත් 160දෙනෙකුට කොරෝනා
15 November 2020
තවත් 160දෙනෙකුට කොරෝනා
15 November 2020
කොවිඩ්-19 ආසාදනය වූ තවත් පුද්ගලයින් 160දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළේ නිවේදනයේ දැක්වෙන්නේ එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා පමණක් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 704කි.

