brand logoaward badge

තවත් 137කට කොරෝනා ආසාදනය වෙයි

03 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 137දෙනෙකු හදුනාගෙන තිබේ. එම ආසාදිතයින් අතර පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 132දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. අනෙක් ආසාදිතයින් 05දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වේ. ඒ අනුව අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 409කි.  
 

More News..