brand logo

තවත් 1225දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

11 May 2021

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,225ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 129,755ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 21062ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 106,641දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 827කි.
 

More News..