News

තවත් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2074 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

නව ආසාදිතයින් 4 දෙනෙකු අද දිනයේ වාර්තා වු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.