brand logo

තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කෙරේ

07 May 2021

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හෙට (08) උදැසන 5.00 සිට තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ග්‍රාම නිලධාරි වසම් වන්නේ පහතින්.... ගාල්ල දිස්ත්‍රික්කය - හබරාදුව පොලිස් බලප්‍රදේශය කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම කොළඹ දිස්ත්‍රික්කය - පිළියන්දල පොලිස් බලප්‍රදේශය නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම කොළඹ දිස්ත්‍රික්කය - මහරගම පොලිස් බලප්‍රදේශය ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම
 

More News..