තවත් කොවිඩ් මරණ 9ක් වාර්තා වෙයි21 November 2020 තවත් කොවිඩ් මරණ 9ක් වාර්තා වෙයි21 November 2020 කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ අද (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.