brand logo
logo

තවත් කොවිඩ් ආසාදිතයින් 319ක්

30 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 319දෙනෙකු හදුනාගෙන තිබේ. ඉන් ආසාදිතයින් 236දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. අනෙක් ආසාදිතයින් 83දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් වේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 633කි. එමෙන්ම දිවුලපිටිය හා පෑළියගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 6946 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..