තවත් කොරෝනා රෝගීන් 22 කට සුවයි
04 July 2020
තවත් කොරෝනා රෝගීන් 22 කට සුවයි
04 July 2020
කොවිඩ්-19 ආසාදිතයින් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇති ගණන 1885කි.
මේ අතර විදේශයන්හි සිට පැමිණි තවත් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2069ක් දක්වා ඉහළ ගියේය.