තවත් කොරෝනා රෝගීන් 14කට සුවයි
10 August 2020
තවත් කොරෝනා රෝගීන් 14කට සුවයි
10 August 2020
කොවිඩ් -19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි තවත් 14දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593කි.
දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 240කි.