News

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104 දක්වා ඉහළට

කො‌රෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටදී හදුනාගෙන ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුදා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 104 දක්වා ඉහළ යනු ඇති.