තවත් කොරෝනා ආසාදිතයින් 227ක් හදුනාගැනේ Posted on: November 8, 2020 10:19 pm No Comments Post Views: 336කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 227දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ.ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 10,220 දක්වා ඉහළ ගොස් ඇත.