News

තවත් ආසාදිත මරණ 4ක්

අද (24) දින කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇති අතර ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මේ අනුව සමස්ත ආසාදිත මරණ ගණන 94ක් දක්වා ඉහල ගොස් ඇත