තවත් ආසාදිතයින් 309ක් හඳුනා ගනී Posted on: January 13, 2021 5:57 pm No Comments Post Views: 84තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් අද (13) දින හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 49,848කි.මේ දක්වා සුවය ලැබු ගණන 43, 267කි.