News

තවත් ආසාදිතයින් 309ක් හඳුනා ගනී

තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් අද (13) දින හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 49,848කි.

මේ දක්වා සුවය ලැබු ගණන 43, 267කි.