News

තවත් ආසාදිතයින් 260දෙනෙක් වාර්තා වෙයි

තවත් ආසාදිතයින් 260දෙනෙක් වාර්තා වෙයි

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 260ක් අද(08) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 94,253ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොවිඩ් ආසාදිතයින් 91,044දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින්2618දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.