තවත් ආසාදිතයින් 204ක්
තවත් ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉන් 169 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අනෙක් 35 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනයේදී මේ දක්වා ආසාදිතයින් 397 දෙනෙක් හඳුනාගෙන ඇත.
මෙරටින් මේවන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11060ක්.