තමා මෙන්ම මහින්ද රාජපක්ෂත් විපක්ෂනායක ධූරයේ කටයුතු කරනවා - සම්බන්ධන්
19 December 2018
තමා මෙන්ම මහින්ද රාජපක්ෂත් විපක්ෂනායක ධූරයේ කටයුතු කරනවා - සම්බන්ධන්
19 December 2018
තමා තවදුරටත් විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කර නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළා.
මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනක් සිටින බවයි සම්බන්දන් මහතා පැවසුවේ.
තමන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද විපක්ෂනායක ලෙස කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
එමෙන්ම කථානායකවරයා තමන්ව විපක්ෂනායක ධූරයෙන් ඉවත් කර නොමැති බවත් ආර්. සම්බන්ධන් මහතා වැඩිදුරටත් සදහන් කළා.