ගොසිප්

ටෙලිකොම් ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ කුමාරසිංහ සිරිසේන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ බව කොළඹ කොටස් වෙළඳපල වෙතද දැනුම්දී ඇති අතර ඔහු මාසික වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටියක පමණ මුදලක් ලබාගත් බවට වෘත්තීය සමිති විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදී

කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙක්ය.