brand logo

ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් නොමිලේ නැරඹීට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවක්

23 June 2022

ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා T20 තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය අද (23) පස්වරුවේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ තරග 3කින් සමන්විත මෙම තරගාවලිය ගාස්තු අයකිරීමකින් තොරව නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බවයි. 20/20 තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියද නොමිලයේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..