brand logoaward badge

ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනා විශ්වාස භංගය පරාජය වෙයි

11 July 2019

ජනතා විමුක්ති පෙරමුණ ගෙනඑනු ලැබූ විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව වැඩි ඡන්දයෙන් ජයගත්තේය. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119කි.
 

More News..