brand logo
logo

ජල ගාස්තු වැඩිකිරීමට සිදුවනවා - රාජ්‍ය අමාත්‍ය වාසු

09 December 2019

ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන පහසුමකම් රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද මීගමුවේ පැවැති වැඩමුළුවකදීය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පළමු ඒකක 15ට කිසිදු වැඩි කිරීමක් සිදුනොකරන බවයි. නමුත් ජලය වැඩි වශයෙන් භාවිතාකරන්නට ජල ගාස්තුව වැඩි කිරීමට සිදුවන බවත් නියමිත ආකාරය අනුව වසර තුනෙන් තුනට ද ජල ගාස්තුව වැඩිකරන බව ජල සම්පාදන පහසුමකම් රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..