brand logo

ජලයට පතිත වූ පැරෂුට් භටයෝ

24 August 2021

මාදුරු ඔය ජලාශය අසළ සිදුවූ දේ

පැරෂුට් හා නිදහස්ආර පැරෂුට් ආධාරයෙන් පැරෂුට් භටයින් ජලය මතට පතිත කිරීමේ පුහුණු වැඩසටහනක් ඊයේ (23) ශ්‍රී ලංකා නාවික හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගය හා කමාන්ඩෝ, විශේෂ බලකා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහය ඇතිව මාදුරු ඔය ජලාශ්‍රිත ප්‍රදේශය උපයෝගී කරගනිමින් සිදු කරන ලදී. යුද හමුදා පතිවරයාගේ (Way Forward Stratergy 20 -25)පස් අවුරුදු යුද්ධ හමුදා ඉදිරි දැක්මේ සංකල්පයට අනුව ත්‍රිවිධ හමුදා සංග්‍රාමික බලය වැඩිකිරීමේ අරමුනින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. https://youtu.be/IBRDMcn8IHo
 

More News..