brand logo
logo

ජපාන අගමැතිගේ විශේෂ උපදේශකයෙක් අද දිවයිනට

15 February 2019

ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශකයකු වන කෙන්ට්‍රෝ ෂොනුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙහිදී දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය නායකින් හා සාකච්ඡා කිරීමට නියමිතයි. නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගීතාවය වටහා ගැනීම ඇතුළුව වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහෙදි සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
 

More News..