ජනමාධ්‍ය ඇමතිගෙන් ජනපතිට ලිපියක්
10 September 2019
ජනමාධ්‍ය ඇමතිගෙන් ජනපතිට ලිපියක්
10 September 2019
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය මගින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඔහු විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කළමනාකරණය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ බවයි.
තමන් විසින් රූපවාහිනී සංස්ථාවට සුදුසු හා කාර්යක්ෂම සභාපතිවරයෙකු පත් කිරීමට උත්සාහ කළ අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා විවිධ හේතු දක්වමින් බාධා කළ බව අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
සම්පූර්ණ ලිපිය පහතින් වේ....

