News

ජනපති හදිසියේම කටුනායක ගුවන්තොටුපලට යයි (Photos)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වී ඇත.