ජනපති මෛත්‍රී ගෝඨා හමුවෙයි
24 August 2019
ජනපති මෛත්‍රී ගෝඨා හමුවෙයි
24 August 2019
ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා සහ පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්ව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ද හමුවක් සිදුව තිබේ.