ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි22 October 2020 ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි22 October 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදයට සහභාගිවීම සදහායි.