brand logo

ජනපති දීපූ අලුත් තනතුර දප්පුල එපා කියයි

06 May 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පත්කර තිබේ. "තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත්, එහෙත් තමා මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බව"නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.
 

More News..