News

ජනපති තිරුපති යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද (16) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සදහා පිටත්ව ගොස් ඇත.

ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ තිරුපති වන්දනාව සදහා බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.