brand logoaward badge

ජනපතිවරණය වෙනුවෙන් 08දෙනෙකු ඇප මුදල් තැන්පත් කරයි

27 September 2019

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 08දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත. ඔවුන් පිළිගත් දේශපාලන පක්ෂ 05කින් හා ස්වාධීන අපේක්ෂකයන් 03ක් මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත.
 

More News..