චීනයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 103ක් අද දිවයිනට
28 January 2020
චීනයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 103ක් අද දිවයිනට
28 January 2020
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 103දෙනෙකු අද (28) මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අද පෙරවරුව වන විට චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටින කිසිදු පුද්ගලයෙකුට වෙනත් රටකට යෑමට චීන රජය අවසර ලබාදී නොමැති බවයි.
ඒ අනුව චීනයේ වෙනත් ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකික සිසුන් සංවිධානය වෙමින් මෙරටට පැමිණෙමින් සිටින බව සුසිල් ප්‍රේමයන්ත් මහතා සදහන් කළේය.
https://youtu.be/qcDYRj875TI